GosipLanka44

හැමදේම මෙතනින්

අලුත් Video, photos, news ඕනම දෙයක්

Saturday, August 13, 2016

දේශපාලඥන්ගේ ලස්සනම දූවරු 10ය මෙන්න (වීඩියෝ)


දේශපාලඥන්ගේ ලස්සනම දූවරු 10ය මෙන්න (වීඩියෝ)
ශ්‍රී ලංකා දේශපාලනය තුළ ප්‍රබල චරිත බවට පත්ව සිටින දේශපාලඥයන්ගේ රූමත් දියණියන්ගේ ලයිස්තුවක් අන්තර් ජාලය තුළ ජනප්‍රිය වී තිබේ. එසේ ජනප්‍රිය දේශපාලන දූවරුන්ගෙන් ලස්සනම දියණියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සැකසුණු කුඩා වීඩියෝවක් අන්තර් ජාලය තුළ ඉතාම ජනප්‍රිය වී ඇත.
මේ ලයිස්තුවේ පළමු තැන හිමිව ඇත්තේ තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායකටය. එහි දසවැනි ස්ථානයේ පසුවන්නේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දියණිය වන බිමල්කා රාජපක්ෂටය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේනද මේ ලයිස්තුවේ සිටින අතර ඇය එහි තෙවැනි ස්ථානයේ පසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිටින්නේ එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයේය.

No comments:
Write comments

Hey, we've just launched a new custom color Blogger template. You'll like it - https://t.co/quGl87I2PZ
Join Our Newsletter